January 10, 1999

Sinhala




නිවේදිනී වෙලුම 6 කාණ්ඩය 1 1999 ජූනි කලාපය


යුද්ධය හා කාන්තාව 01 සංස්කාරිකා සටහන ස්තී්‍රවාදයේ ආරම්හයට පෙර ස්තී්‍ර පුරුෂ සමාජභාවය 05 පිළිබඳ සරල විවරණක් සරත් විතාරන ලංකාවේ දේශපාලනයෙහි කාන්තා කාරකත්වය 18 ආවාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් නිදහස් වෙළඳ කලාපීය සේවිකාවන් පිළිබඳ 38 මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් එම්. බී. ආර්. දමයන්ති මසාජ් ක්ලිනික් තුළ දියවන යොවුන් ජීවිත 79 ඉන්දික රුවන් හේවගේ ඇෆ්ගනිස්ථානයේ ස්තී්‍ර පුරුෂ සමාජභාවී භේදය 96 (ස්තී්‍ර වර්ගවාදය) නවතනු පරිවර්තනය · විමුක්ති ප්‍රනාන්දූ ස්තී්‍රවාදී උපමා කතා 103 මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

නිවේදිනී වෙලුම 6 කාණ්ඩය 2 1999 දෙසැම්බර් කලාපය

දෙවැනි සහස්‍රකයේ ගුණාත්මක කාන්තාව : 1-5 සංස්කාරිකා සටහන ගෝලීකරණ සහ ස්ත්‍රීය 6-22 ඒ්. ඉනෝකා පි්‍රයදර්ශනී කාන්තාවට එරෙහි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය 23-34 අමිතා රතුගමගේ නව ප්‍රඥප්තියක් සඳහා වූ කතිකාවක් කරා : 35-55 පශ්වාත් කොමියුනිස්ට් සන්නයක් ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් පරිවර්තනය: ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන…
Go to Article