Home / නිවේදිනී වෙලුම 7 කාණ්ඩය 1 2000 ජූනි කලාපය
නිවේදිනී වෙලුම 7 කාණ්ඩය 1 2000 ජූනි කලාපය
ලාංකික ස්තී්‍ර ව්‍යාපාරය පිළිබඳ ස්වයං විමසුමක් 1-3
සංස්කාරිකා සටහන
තරංගා ද සිල්වා
ස්තී්‍ර පීඩන මාධ්‍යන් සහ එහි සැබෑ තත්වය 4-15
විශාඛා ෂාමලී සූරියබණ්ඩාර
ලංකාවට විශේෂ අවධානයක් සහිතව තුන්වන ලෝකයේ 16-27
රටවල ස්තී්‍රන්ගේ භුමිකාවේ වෙනස්වීම් පිළිබඳ සරල
විවරණයක්
එල්. ඩි. සරත් විතාරන
යුධමය භීෂණයේ තවත් පැතිකඩක් 28-44
(• ලාංකික අත්දැකීම් ඇසුරින්)
තරංගා ද සිල්වා
ස්තී්‍රන්ගේ ජීවිත කෙරෙහි අධ්‍යාපනය බලපාන අයුරු 45-62
(බංගලාදේශයේ උගත් ස්තී්‍රන් හා පුරුෂයන් අතර ස්තී්‍ර පුරුෂ
සමාජභාවය සහ සාධාරණත්වය පිළිබඳ අධ්‍යයනයක්)
ආචාර්ය ජොයස් සිල්වා
සමකාලීන • ලංකාවේ සමාජ ලිංගිකත්වය 63-70
පිළිබඳ සමාජ විද්‍යාත්මක කෙටි විග්‍රහයක්
සමන් හඳරාගම
සිංහල කෙටිකතා තුළ පිළිබිඹුවන ස්තී්‍ර පුරුෂ සමාජභාවය 71-85
සහ එමගින් ස්තී්‍ර පුරුෂ සමාජභාවි ප්‍රචණ්ඩත්වය කෙරෙහි
ඇති කරන බලපෑම
(මාර්ටින් වික්‍රමසිංහගේ සහ හේමපාල මුනි¯සගේ නිර්මාණ ඇසුරින්)
පි්‍රයංකා වීරසේකර
යුධමය වාතාවරණය තුළ පීඩනයට පත්වන කාන්තාව 86-89
පිළිබඳ ජාතික සම්මේලනය 1999
ගෘහස්ථ සහායකන්ගේ රැකියා තත්වය උසස් කිරීම 90-94
සඳහා යෝජනා පති්‍රකාව